1
මා- දෙවිඳු මාගෙ ප්‍රේමයයි
සදා- සියල්ලමයි
නැතේ කෙනෙක් එවන් සගේ
හෝ -මේ පොලෝතලේ
හෝ- මේ පොලෝතලේ
සදා- සියල්ලමයි
නැතේ කෙනෙක් එවන් සගේ
හෝ -මේ පොලෝතලේ
හෝ- මේ පොලෝතලේ
2
ආ-කාශයත් මේ භූමියත්
හිස් දේද කොයිතරම්
නැතේ- මෙහී ප්‍රීතී දෙනා
මා- දෙවිඳු වන් කිසිත්
මා- දෙවිඳු වන් කිසිත්
හිස් දේද කොයිතරම්
නැතේ- මෙහී ප්‍රීතී දෙනා
මා- දෙවිඳු වන් කිසිත්
මා- දෙවිඳු වන් කිසිත්
3
ඔ-බෙන්ය ධනය, සුමිතුරන්ද
සුවය නිවහන
ඔබේ නමින් මුත් ඒ සියල්ල
මාගේ දෙව් නොවේ
මෙමාගේ දෙව් නොවේ
සුවය නිවහන
ඔබේ නමින් මුත් ඒ සියල්ල
මාගේ දෙව් නොවේ
මෙමාගේ දෙව් නොවේ
4
ඔබේ- ලඟින් තබා බලද්දි
යසඉසුරු සැමා
හිත-වතුන් සුවය සුරැක්ම
නිෂ්ඵලයි සියල්
නිෂ්ඵලයි සියල්
යසඉසුරු සැමා
හිත-වතුන් සුවය සුරැක්ම
නිෂ්ඵලයි සියල්
නිෂ්ඵලයි සියල්
5
පොළෝ මගේ තරුත් මගේ
වුණත් ඒ නිෂ්ඵලයි
ඔබත් ඔබේ හැමත් නැතී-ව
මා පලක් නැතේ
මෙමා පලක් නැතේ
වුණත් ඒ නිෂ්ඵලයි
ඔබත් ඔබේ හැමත් නැතී-ව
මා පලක් නැතේ
මෙමා පලක් නැතේ
6
අල්ලා බදන්ට හැර අනුන්ට
සයුර වෙරළ සේ
දෙනු- මැනේ ඔබේ අබිමුව
අන් කිසිත් එපා
මට අන් කිසිත් එපා
සයුර වෙරළ සේ
දෙනු- මැනේ ඔබේ අබිමුව
අන් කිසිත් එපා
මට අන් කිසිත් එපා
Delete Comment
Are you sure you want to delete this comment?