1
බෝදෙන පිරෙති දෙව් රජයේ
කුරුසෙ නොලබතී
සාමෙ සොයති හැමදෙනෙක්ම
දුක් නොවීඳිතී
නිෂ්ඵලයි සිතා සියල්ල සමිඳු වෙනුවෙනී//
කුරුසෙ නොලබතී
සාමෙ සොයති හැමදෙනෙක්ම
දුක් නොවීඳිතී
නිෂ්ඵලයි සිතා සියල්ල සමිඳු වෙනුවෙනී//
2
හිඳිති බෝදෙන යේසුස් හා කෑමට
නිරාහාරෙට නෑ
වේදනාවෙ ඒ කුසලානෙ
මුව විටට පිරේ
අවදිව ඉන්ට නෑ ගැයු අය - උයනෙ ගීතිකා //
නිරාහාරෙට නෑ
වේදනාවෙ ඒ කුසලානෙ
මුව විටට පිරේ
අවදිව ඉන්ට නෑ ගැයු අය - උයනෙ ගීතිකා //
3
පසසන අය ඒතුම් නුවණ
අවමනට නැතේ
ඒතුම් සිනහ පෑ විට පමණි
දෙන්නෙ පැ-සසුම්
ඉවත ගියොත් මඳකට හෝ එතුමන් හැරයතී //
අවමනට නැතේ
ඒතුම් සිනහ පෑ විට පමණි
දෙන්නෙ පැ-සසුම්
ඉවත ගියොත් මඳකට හෝ එතුමන් හැරයතී //
4
සමිඳුන්හට පෙම් ඇති අය
දුකෙහි සැපෙහිදී
වේදනාව නොව තමන්ගෙ
එතුම් සළකතී
මටත් දෙන්න මිදුම්කරුනි එවන් ප්‍රේමය //
දුකෙහි සැපෙහිදී
වේදනාව නොව තමන්ගෙ
එතුම් සළකතී
මටත් දෙන්න මිදුම්කරුනි එවන් ප්‍රේමය //
Delete Comment
Are you sure you want to delete this comment?