1
ලෝ සොබා දුටු හෙයින් යළී
අන්-ධ වනු කැමැත්තෙමී
ඒ-දා වූ ප්‍රේමේ අබි-මුව
නැති- වෙතැයි බියැත්තෙමී
අන්-ධ වනු කැමැත්තෙමී
ඒ-දා වූ ප්‍රේමේ අබි-මුව
නැති- වෙතැයි බියැත්තෙමී
ලෝ සොබා දුටු හෙයින් යළී
අන්-ධ වනු කැමැත්තෙමී
ඒ-දා වූ ප්‍රේමේ අබි-මුව
නැති- වෙතැයි බියැත්තෙමී
අන්-ධ වනු කැමැත්තෙමී
ඒ-දා වූ ප්‍රේමේ අබි-මුව
නැති- වෙතැයි බියැත්තෙමී
2
දක්-නා හැකි හිරු සඳූ තරූ
පා-රාදීසයේ මට
අන්-ධ වී ඉන්ට පොළොවේ- මට
සෑ-හෙයි ඔබෙ කරුණා
පා-රාදීසයේ මට
අන්-ධ වී ඉන්ට පොළොවේ- මට
සෑ-හෙයි ඔබෙ කරුණා
3
මා- කටුව මුදනු- එපා
දෙන්-න ඔබෙ ප්‍රසාදය
ඒ- තිරෙන් එතුම් මහි-මේ
දී-ප්තියෙන් දිලේ මට
දෙන්-න ඔබෙ ප්‍රසාදය
ඒ- තිරෙන් එතුම් මහි-මේ
දී-ප්තියෙන් දිලේ මට
4
රෑ- යාමෙ මා දකින්-නේ
ඒ- රුව ඇද-හිල්ලෙන්
නින්-දා ගැරහුම් ලැබු-වත්
මා- දකින්නේ මහිමෙයි
ඒ- රුව ඇද-හිල්ලෙන්
නින්-දා ගැරහුම් ලැබු-වත්
මා- දකින්නේ මහිමෙයි
5
ක්ෂී-ර පථ හා වලා-කුළු
හිරු- සඳුත් අභිභවා
මහී-මයයි ගලා එන්නේ- එතුම්
කටු- ඔටුනු ලූ හිසෙන්
හිරු- සඳුත් අභිභවා
මහී-මයයි ගලා එන්නේ- එතුම්
කටු- ඔටුනු ලූ හිසෙන්
Delete Comment
Are you sure you want to delete this comment?