1
දෙවිඳුන්ට හා අනුන්ට
දීම වේ කිතු සේවේ
අධික සැපයුම වූ
කිතු සේවෙයි සැබෑ
දීම වේ කිතු සේවේ
අධික සැපයුම වූ
කිතු සේවෙයි සැබෑ
දෙවිඳුන්ට හා අනුන්ට
දීම වේ කිතු සේවේ
අධික සැපයුම වූ
කිතු සේවෙයි සැබෑ
දීම වේ කිතු සේවේ
අධික සැපයුම වූ
කිතු සේවෙයි සැබෑ
2
ඉශ්රා-යෙල්වරු පිදුවේ
වැඩි දේ-ය පලදාවේ
යේසුස්ගෙන්- නෙලුව ඵල අප
හස්තයේ- විය යුතුයි
වැඩි දේ-ය පලදාවේ
යේසුස්ගෙන්- නෙලුව ඵල අප
හස්තයේ- විය යුතුයි
3
කිතු භූ-මියයි අපගේ
අස්වැන්න- ලැබ ගන්ට
අනුන් හා- රස බලමින්
කිතුව- බෙදා ගමූ
අස්වැන්න- ලැබ ගන්ට
අනුන් හා- රස බලමින්
කිතුව- බෙදා ගමූ
4
වැඩෙනා- විටදි අවයව
තම දේ- කළ යුතු වේ
දෙමු සේ-වේ ශරීරේට
භුක්තී- විඳි කිතූ
තම දේ- කළ යුතු වේ
දෙමු සේ-වේ ශරීරේට
භුක්තී- විඳි කිතූ
5
සහභා-ගිකම සාක්ෂිය
නමස්කා-ර මෙහෙය
සත්කා-රවලදිත් හැම
සේවෙයි- කිතු සැබෑ
නමස්කා-ර මෙහෙය
සත්කා-රවලදිත් හැම
සේවෙයි- කිතු සැබෑ