1
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
දී ජීවය මා පණ පොවා
සැම සම්පතින් සවි බලය දී
මහිමවත්ද කොයිතරම්
දී ජීවය මා පණ පොවා
සැම සම්පතින් සවි බලය දී
මහිමවත්ද කොයිතරම්
2
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
බලයෙන් ඔබේ මිදීම දේ
සැබෑ වූ ඒ මිදුම තුළින්
දැන් ජීවන නීතිය රජකරයි
බලයෙන් ඔබේ මිදීම දේ
සැබෑ වූ ඒ මිදුම තුළින්
දැන් ජීවන නීතිය රජකරයි
3
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
අප සකසමින් පොඟවාලනා
ඔබේ එලියෙන් එලිය දී
ඔබේ හැඩයට සාදමින්
අප සකසමින් පොඟවාලනා
ඔබේ එලියෙන් එලිය දී
ඔබේ හැඩයට සාදමින්
4
ඔබ වේය සමිඳ ආත්මෙ දැන්
මගෙ ආත්මෙ තුළ දැන් නිවසනා
මුසුවෙමින් මා ආත්මෙ හා
එකම ආත්මයක් වෙමින්
මගෙ ආත්මෙ තුළ දැන් නිවසනා
මුසුවෙමින් මා ආත්මෙ හා
එකම ආත්මයක් වෙමින්
5
උගන්වමින් ඔබ දැකගන්ටා
මාගෙ ආත්මෙ මෙහෙයවා
ඔබෙ ආත්මෙ තුළ සැබෑකමින්
ඔබ සමග දිවි ගෙවන ලෙසේ
මාගෙ ආත්මෙ මෙහෙයවා
ඔබෙ ආත්මෙ තුළ සැබෑකමින්
ඔබ සමග දිවි ගෙවන ලෙසේ