Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

අපේ සදාකාල ගීතේ මිහිරියි සැමදා

පියාණන් නැමදීම උන්වහන්සේගේ මිදීම

Sinhala41
1
අපේ- සදාකාල ගීතේ මිහිරියි හැමදා
මහිමය දෙව් හලෙලූයා
ආත්-මෙන් ගයමූ දෙවිඳුට හැමදා
මහිමය දෙව් හලෙලූයා
 
දෙවිඳුගෙ පුතුනට ඇත ගීතිකාවක්
මහිමෙට එනු ඇත බෝ දරුවන්
අපි- යන්නෙමු එදිනට අබියසටා
මහිමය දෙව් හලෙලූයා
2
කිමි-දෙමු ප්‍රීතියෙ මිදුමේ ප්‍රේමේ
මහිමය දෙව් හලෙලූයා
කරු-ණාව සොයා හැම මොහොතකදී
මහිමය දෙව් හලෙලූයා
3
සමි-ඳුන් කී ලෙස මහිමයට යමූ
මහිමය දෙව් හලෙලූයා
සමි-ඳුගෙ අලංකාරය එහි දකිමූ
මහිමය දෙව් හලෙලූයා
4
එහි- සමිඳුට නව ගීයක් ගයමූ
මහිමය දෙව් හලෙලූයා
එහි- පසසමු අපගේ මිදුම්කරූ
මහිමය දෙව් හලෙලූයා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.