Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder
Sinhala40
1
අපි පසසමු දෙවිඳුන්ට - පෙම්වත් පුත් නි-සා
මියගොස් දැන් සගයේ වූ මි-දුම්කරු නිසා
 
හලෙලූයා මහිමය වේ
හලෙලූයා ආමෙන්
හලෙලූයා මහිමය වේ
යළි පසසමු අ-පී
2
අපි පසසමු දෙවිඳුන්ට - ආත්මෙට ආලෝකේ
පෙන්වා දී මි-දුම්කරු දුරලා අප අඳුර
3
අපි පසසමු දෙවිඳුන්ට - ප්‍රේමේ පියතුමන්
යේසුන්ගේ ගැළවීමෙන් - ඔබෙ සිත තිරවන්නේ
4
අපි පසසමු දෙවිඳුන්ට - ඒ ප්‍රේමෙන් පිරී
හැම හදවත් දැල්වෙන්නේ - ඉහළින් ආ ගින්නෙන්

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.