Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

දෙව් ප්‍රේමය - උතුම් ඉතා

පියාණන් නැමදීම උන්වහන්සේගේ ප්‍රේමය

Sinhala28
1
දෙව් ප්‍රේමය - උතුම් ඉතා
පෑනෙන් දිවෙන් - කියනු නොහේ‍
ඒ ප්‍රේමය - යයි ඉක්මවා
ඉහළම තරු - පහළම නිරේ
දෙව් පුත්ට දී - දිනන්නට
වැටුණාවු මුල් - යු-ව-ල
පව්කරු පුත්-ගේ පාපෙට
කමාව දී - සංහිඳී
 
දෙව් ප්‍රේමය - පවිත්‍රය
පොහොසත් ඉතා බ-ල-වත්
දරයි සදා - එය දෙව්-දුතුන්
ශුදතුන්ගෙද ගී-තේ
2
පැරණී යුගේ - ගෙවී යමින්
පොළොවේ රජුන් - වැටෙනා විට
ගල් පර්වත - කඳු හෙල් මත
මිනිසුන් යැදුම් - නොයදින විට
තවමත් ඇතේ - දෙව් ප්‍රේමය
බලවත් ලෙසින් - නො-මැ-කී
මුදවන්නට - ආදම් වංසේ
දෙව්දුත් ශුදත් - ගී-තේ
3
තින්තෙන් හැම - සාගර පුරා
මුළු අහසේම - පත්ඉරු තනා
හැම දණ්ඩකින් - පන්හිඳ සදා
හැම මිනිසාම - වී ලියන්නෙක්
ලිව්වත් හිඳ - දෙව් ප්‍රේමය
හැම සාගර - සි-ඳු-වා
අහසම වසා - පත්ඉරුවල
ලියුවත් නිමක්- නො-වෙ-නා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.