Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ක්‍රිස්තුන් දිය උල්පත වන්නේ

සමිඳුන් පැසසීම උන්වහන්සේගෙන් වන තෘප්තිය

Sinhala206
1
ක්‍රිස්තුන් දිය උල්පත වන්නේ
ගැඹුරු ජීවේ ළිඳයි
ඒ ජීවන- දියෙනුයි මා
දුක් විපතින් මුදවන්නේ
කරුණාව විහිදී යන්නේ
සයුරක් පුරවා ලන්ටයි
සියල්- සපිරි ඒ දී-ම
ඒ සැළසුම් කළ සේමයි
2
මා මාගේ පෙම්වතා-ගෙයි
ඒතු-මන් මාගේමයි
ඒතුම් ගෙන එයි පව්කාරයෙක්
එතුමන්ගේ මිදිපැලට
ඒ දමිටුකමේ ස්ථාව-රේ
පමණයි මා සිටගන්නේ
එල්ලී- අතේ එතුමන්-ගේ
දැන් මා සැඟවී ඉන්නේ
3
මනා-ලියගේ ඇස් ඇත්-තේ
මනාලයා වෙතමයි
බලන්නේ මා මහිමේ නොවේ
මගෙ මහිමේ රජු දෙසමයි
ඒ-තුම් දෙන කිරුළත් නො-වේ
සිදුරු- වුණ දෑත දෙසයි
බැටළු- පෝතකයාණන් ඒ
මා ස්ථාවරයයි සදා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.