Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

සමිඳුන් උතුම්ය

ගැයීමට දේව වචනය

Sinhala1335
 
සමි-ඳුන් උතුම්ය, බෝ පැසසිය යුතුවේ
දෙවිඳුන් නගරේදී,
එතුමන් ශුද්ධ- කන්දේදී.
උසින් අලං-කාරයි, මුළු පොළො-වේම ප්‍රීතියයි
සියොන් කන්ද
ඒ මහ රජුගේ
නුවරට උතුරින් වූ
සියොන් කන්ද
ඒ මහ රජුගේ
නුවරට උතුරින් වූ

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.