1
දෙවි ප්රේ-මයයි, සිය පුත් අපට- එ-වූ
පවින් වැටුණත්, අප මිනිසු-න්
ඔබ පුතු එව්වා
දෙවි ප්රේමයයි, ද-යා-ව තිබේ අපට
ඉතා පව්කාර- අප වෙනුවෙන්
කිතු දිවි දුන්නා
පවින් වැටුණත්, අප මිනිසු-න්
ඔබ පුතු එව්වා
දෙවි ප්රේමයයි, ද-යා-ව තිබේ අපට
ඉතා පව්කාර- අප වෙනුවෙන්
කිතු දිවි දුන්නා
සියපුත් දුන්නා- දෙවි-දුන්
අප- වෙනුවෙන්
ප්ර-ශංසා දෙන්නෙමූ
පියා-ණනී
අප- වෙනුවෙන්
ප්ර-ශංසා දෙන්නෙමූ
පියා-ණනී
2
දන්නේ කවුදෝ පි-යාගේ මේ ප්රේමේ
ඇසින් නොදුටූ- කණින් නොඇසූ
එහෙත් මා මිදුණා
දෙව් ප්රේ-මයයි, ඒ දෙව් මිනිසෙකු වූවා
සා-ප ලද්දාවූ - ඒ මිනිස් මළේ
ගසෙහී- එල්ලා
ඇසින් නොදුටූ- කණින් නොඇසූ
එහෙත් මා මිදුණා
දෙව් ප්රේ-මයයි, ඒ දෙව් මිනිසෙකු වූවා
සා-ප ලද්දාවූ - ඒ මිනිස් මළේ
ගසෙහී- එල්ලා
ඔබෙ පුතු එව්වා
පියා-ණනී
කල්වාරියේ ලෙයින්
දැනුණා ප්රේමේ
පියා-ණනී
කල්වාරියේ ලෙයින්
දැනුණා ප්රේමේ
3
දෙව් පෙම් කළා ලොවට- සිය පුත් දෙන්ට
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්
අදහන්න, විනාශ නොවී
සදාතන ජීවෙන්