දකිනා විට අප කුරුසෙ ඒ

C85 CB101 E101 K85 R76 S51 Si101 T101
1
දකිනා විට අප කුරුසෙ ඒ
මහී-මවත් සමිදුන් මළ
සම්පත් අප-ගෙ නිෂ්ඵලයි
පිළිකුල්ය අපගෙ උඩඟුකම්
2
අප සමි-ඳුන්ගේ- මරණේ හැර
පාරට්ටු වන්ට යුතු නෑ කිසිත්
අප පිනනා සෑම නිෂ්ඵල දේ
කැප කරමු ඒ ලෙයට අපී
3
එතුමන් හිස- දෑතත් දෙපා
වෙතින් ගැලී දුක හා ප්‍රේමය
එවන් ප්‍රේමේ - දුක් කටු හා එක්වී
කිසිදා සැදුවේද කිරුලක් එවන්
4
ගස මත එතුම් හිසෙන් ගැලූ
රතු ලේ ගැලුවේ සිරුර පුරා
මා මිය ගියා ලොවටම එදා
මුළු ලොවමද මට මිය ගියා
5
ස්වාභාවික- වූ මුළු ලෝකේ
පූජා වන්ට ඒ සුළු වැඩියි
ඉල්ලන්-නේ ඒ ප්‍රේමේ උතුම්
දිවියයි හදයි, අපගේ සැමයි