1
යේසුස් මා මුළු ලෝකයයි
මා දිවි, මා සතුට සැමයි
දිනෙන් දිනේ, මා ශක්තියයි
නැති දා, වැටෙමි මම
දුකේදී ඒතුම් - වෙත යමී
අන් කිසිවෙක් නෑ - නැගිටුවන්ට
දුකෙහිදී, සතුට දෙනා
මා මිතුරාණෝ
මා දිවි, මා සතුට සැමයි
දිනෙන් දිනේ, මා ශක්තියයි
නැති දා, වැටෙමි මම
දුකේදී ඒතුම් - වෙත යමී
අන් කිසිවෙක් නෑ - නැගිටුවන්ට
දුකෙහිදී, සතුට දෙනා
මා මිතුරාණෝ
2
යේසුස් මා මුළු ලෝකයයි
මිතුරාය පීඩාවෙදී
අසිරි පතා, යමී සොයා
බහුලව දෙතී එතුම්
අව්වත් වැස්සත් - එවතී එතුම්
රන් කරල්ද - අස්වැන්නෙහී
අව්වත් වැස්සත්, රන් අස්වැන්නත්
මා මිතුරාණෝ
මිතුරාය පීඩාවෙදී
අසිරි පතා, යමී සොයා
බහුලව දෙතී එතුම්
අව්වත් වැස්සත් - එවතී එතුම්
රන් කරල්ද - අස්වැන්නෙහී
අව්වත් වැස්සත්, රන් අස්වැන්නත්
මා මිතුරාණෝ
3
යේසුස් මා මුළු ලෝකයයි
විශ්වාස වෙමි මම
මෙතරම් විශ්වාස සුමිතුරා
මම් ඉවත දමම් කෙසේ?
අනුව යම් - නිදොස්ය මා
දිවා රැයේ - මා රකිතී ඒතුම්
දිවා රැයේ, අනුව යමී
මා මිතුරාණෝ
විශ්වාස වෙමි මම
මෙතරම් විශ්වාස සුමිතුරා
මම් ඉවත දමම් කෙසේ?
අනුව යම් - නිදොස්ය මා
දිවා රැයේ - මා රකිතී ඒතුම්
දිවා රැයේ, අනුව යමී
මා මිතුරාණෝ
4
යේසුස් මා මුළු ලෝකයයි
මිතුරෙක් අන් ඕනෑ නැතී
අදත්, දිවී ගමන් අගත්
විශ්වාස කරමි එතුම්
මිතුරෙක් ඒවන් - සමගින් දිවී
සුන්දර වෙයි - නිමක් නැතී
දිවිය සදා, ප්රීතී සදා
මා මිතුරාණෝ
මිතුරෙක් අන් ඕනෑ නැතී
අදත්, දිවී ගමන් අගත්
විශ්වාස කරමි එතුම්
මිතුරෙක් ඒවන් - සමගින් දිවී
සුන්දර වෙයි - නිමක් නැතී
දිවිය සදා, ප්රීතී සදා
මා මිතුරාණෝ
Delete Comment
Are you sure you want to delete this comment?