මෙය මගේ විවේ-කයයි -
මෙහි වෙසෙමි සදා
මන්ද තේරුයෙ සියොන සමි-ඳුන්
සිය ගෘහය- සේ ඊට ආ-ශා වූයෙන්
අසිරි දී සියොනේ කෑ-මට බෝ සේ
දිලිඳුන් එ-හි කෑමෙන් සතපා
ගැළවීමෙන් පූජකයන් සර-සා,
ශුදතුන් නගතී ප්‍රීති ඝෝෂා
සමි-ඳුන් මුද-නා ලද-වුන් එතී
සියො-නට ගයමින් ගී
ඔ-වුන් හිස් පිට - සදාකල් ප්‍රීති-ය වේ
ඔව්හූ ලබතී - සතුට ප්‍රීති
හැම දුක, සුසුම් ලෑම, පලායන්නේ
මෙහි වෙසෙමි සදා
මන්ද තේරුයෙ සියොන සමි-ඳුන්
සිය ගෘහය- සේ ඊට ආ-ශා වූයෙන්
අසිරි දී සියොනේ කෑ-මට බෝ සේ
දිලිඳුන් එ-හි කෑමෙන් සතපා
ගැළවීමෙන් පූජකයන් සර-සා,
ශුදතුන් නගතී ප්‍රීති ඝෝෂා
සමි-ඳුන් මුද-නා ලද-වුන් එතී
සියො-නට ගයමින් ගී
ඔ-වුන් හිස් පිට - සදාකල් ප්‍රීති-ය වේ
ඔව්හූ ලබතී - සතුට ප්‍රීති
හැම දුක, සුසුම් ලෑම, පලායන්නේ
Delete Comment
Are you sure you want to delete this comment?