ක්‍රිස්තුන් මා තුළ වේ

B295 Cs120 D507 E507 F90 G507 K801 LSM138 P507 R97 S219 Si507 T507
1
දෙව්ගෙන් ඈත්ව පාපෙන් මැරී
නොලැබීමි ආලෝකේ
ඒ මුත් වදනින් එය ලදිම්
දැන් ක්‍රිස්තුන් මා තුළ වේ
 
ක්‍රිස්තුන් මා තුළ වේ
ක්‍රිස්තුන් මා තුළ වේ
මහඟු ගැළවීමයි අහෝ
ඒ ක්‍රිස්තුන් මා තුළ වේ
2
ඈත හිරුගෙ කිරණ මෙන්
පොළෝ මල් පුබුදවූ
එයි ජීවෙත් එලිය හා පෙමත්
ඒ මාතුළ ක්‍රිස්තුන්ගෙන්
3
මල ජීවත්වෙයි බීජයේ
ගසද වෙසෙයි එසේ
සත්‍ය දයාව වූ එතුම්ගෙ
ආත්මෙ පසසමූ
4
එතුම් වගේම වන්ට මා
පැතුම් හදේ පිරේ
වෙසෙම් මවිත වූ සිතින්
ඒ ක්‍රිස්තුන් මා තුළයි