1
නැතිවූ ලෝකේ-ට දෙන්න ක්‍රිස්තුන්
වදනින් මෙන් - ජීවනයෙන්
ක්‍රියාවෙනුත් - දෙන්න ක්‍රිස්තුන්
අසරණුන්ට - මේ ලෝකයේ
වදනින් මෙන් - ජීවනයෙන්
ක්‍රියාවෙනුත් - දෙන්න ක්‍රිස්තුන්
අසරණුන්ට - මේ ලෝකයේ
නැතිවූ ලෝකේ-ට දෙන්න ක්‍රිස්තුන්
විදහා පා - ජීවිතයෙන්
ඔබ තුළෙන් - ක්‍රිස්තුන් දක්වා
බෙදාගන්න - ඔබගෙ දේ
විදහා පා - ජීවිතයෙන්
ඔබ තුළෙන් - ක්‍රිස්තුන් දක්වා
බෙදාගන්න - ඔබගෙ දේ
2
නැතිවූ ලෝකේ-ට දෙන්න ක්‍රිස්තුන්
ඔබ ලත් ඒ- අනගි දේ
ඔබ-ගෙ ප්‍රේම- වන්තයන්ට
දෙන්න ක්‍රිස්තුන්- හැම දේ ලෙසින්
ඔබ ලත් ඒ- අනගි දේ
ඔබ-ගෙ ප්‍රේම- වන්තයන්ට
දෙන්න ක්‍රිස්තුන්- හැම දේ ලෙසින්
3
නැතිවූ ලෝකේ-ට දෙන්න ක්‍රිස්තුන්
ඔබ ලත් ඒ - අනගි දේ
හැම මිතුරන්ගෙ - පුරසාරමත්
ප්‍රීතියත් සේ - දෙන්න ක්‍රිස්තුන්
ඔබ ලත් ඒ - අනගි දේ
හැම මිතුරන්ගෙ - පුරසාරමත්
ප්‍රීතියත් සේ - දෙන්න ක්‍රිස්තුන්
4
නැතිවූ ලෝකේ-ට දෙන්න ක්‍රිස්තුන්
ඔබෙ ජීවේත් - සෑම දේත් වූ
වැටුණා වූ - ලොකු කුඩා,
හැමදෙනාට - දෙන්න ක්‍රිස්තුන්
ඔබෙ ජීවේත් - සෑම දේත් වූ
වැටුණා වූ - ලොකු කුඩා,
හැමදෙනාට - දෙන්න ක්‍රිස්තුන්
Delete Comment
Are you sure you want to delete this comment?