1
මිදුම්කරුනී ඔබ පසසම්
ප්‍රේමෙන් මා- බැඳ දැමූ
ගළවා මා පිරවූයේ
නාලිකා-ව වන්නටයි
ප්‍රේමෙන් මා- බැඳ දැමූ
ගළවා මා පිරවූයේ
නාලිකා-ව වන්නටයි
නාලිකාවක් පමණයි මා
ප්‍රසාදයෙන් ඔබගේ
ගලා යන්න යොදවන්න
සැම කල්හී සෑම තැනේ
ප්‍රසාදයෙන් ඔබගේ
ගලා යන්න යොදවන්න
සැම කල්හී සෑම තැනේ
2
නාලිකාවකි, පිරි ආසිරි
හදට- පිපාසිත
ඔබෙ පූර්ණ ගැළවුම හා
ප්‍රේමය- පවසමී
හදට- පිපාසිත
ඔබෙ පූර්ණ ගැළවුම හා
ප්‍රේමය- පවසමී
3
මා හිස්කොට, පුරවාලා
නාලිකා-ව සේ අතේ
සෑම අණ හා ඊට ශක්තී
දෙන්නේ- ඔබම වේ
නාලිකා-ව සේ අතේ
සෑම අණ හා ඊට ශක්තී
දෙන්නේ- ඔබම වේ
4
ගැළවුයේ ප්රසාදෙන් මා
මමත්වෙන්- පාපෙන් මුදා
මාව අයිති කරගන්ටයි
එන්න පූර්-ණත්වෙන් ඔබේ
මමත්වෙන්- පාපෙන් මුදා
මාව අයිති කරගන්ටයි
එන්න පූර්-ණත්වෙන් ඔබේ
5
පුරවන් දැන් ආත්මෙන් සමිදේ
හද මා- යටත් වුණු
එවිට ජීවන ගංගා
ගලනේ-ය මා තුළින්
හද මා- යටත් වුණු
එවිට ජීවන ගංගා
ගලනේ-ය මා තුළින්
Delete Comment
Are you sure you want to delete this comment?