1
ගලන ගංගා-වයි ගසයි
ඒදනේ-- විශේෂයයි
මිනිසාගෙ කෑ-ම බීම වෙන්ටයි
ජීවත්වන්ට--- සදා
ඒදනේ-- විශේෂයයි
මිනිසාගෙ කෑ-ම බීම වෙන්ටයි
ජීවත්වන්ට--- සදා
දෙව් තුළ කිතු මා- සැපයුමයි
ආත්මයාණන් මා- පෝෂණයයි
ආත්මෙන් කන්නෙ නම් - ඒ ක්රිස්තුන්
පිරෙම් එතුම්-- ජීවෙන්
ආත්මයාණන් මා- පෝෂණයයි
ආත්මෙන් කන්නෙ නම් - ඒ ක්රිස්තුන්
පිරෙම් එතුම්-- ජීවෙන්
2
කිතු පෙන්වන්නේ ඒ ගසයි
මිනිසාට ජී-වනේ කෑමයි
භුක්ති විඳින්ට දේව සම්පත්
තුටුවන්ට--- එයින්
මිනිසාට ජී-වනේ කෑමයි
භුක්ති විඳින්ට දේව සම්පත්
තුටුවන්ට--- එයින්
3
දක්වන්නේ ආත්මේ- ඒ ගඟයි
මිනිස් ආත්මේ--ට සැපයුමයි
ඔහු පිරෙන-ට දෙව් සම්පතින්
ශුද්ධවන්ට-- එයින්
මිනිස් ආත්මේ--ට සැපයුමයි
ඔහු පිරෙන-ට දෙව් සම්පතින්
ශුද්ධවන්ට-- එයින්
4
මහිමෙ ක්රිස්තුන්- මා දිවියි
ආත්මය සේ-- මා තුළ වෙසෙයි
එලෙස දෙව් හා මුසුවෙමින්
ඒ ස්වරූපේ වෙමී
ආත්මය සේ-- මා තුළ වෙසෙයි
එලෙස දෙව් හා මුසුවෙමින්
ඒ ස්වරූපේ වෙමී
5
මහිම ක්රිස්තු-න් ඔසවමී
ආත්මෙට කී-කරු වෙමී
ඒ මහිම-ය පවසමී
ජීවනයෙ--න් පිරී
ආත්මෙට කී-කරු වෙමී
ඒ මහිම-ය පවසමී
ජීවනයෙ--න් පිරී
Delete Comment
Are you sure you want to delete this comment?