ලෝකය ඇරඹෙන්නටත් කලින්

D1332 E1332 LSM311 Si1332
1
ලෝ-කය ඇරඹෙන්ටත් කලින්
තේ-රුවේ ඔබ දන්නේද
පූ-ර්වයෙන් ඔබ තෝරා පත් කළේ
දෙව්-තුමන් සැළැස්මට
මේ- කියන්නේ සැබෑමයි කියන්නේ
දැ-නේ හදපත්ලට
ඒ- නිසාය ඔබ ඉන්-නේ
ඇ-විත් මේ රැස්වීමට
2
සෑ-ම පාපයන් ඔබෙන් වූ
සෑ-ම දේ මෙතෙක් කළ
දෙව්-පියා කමාව දී තිබේ
ඒ-තුම් පුත්‍රයා තුළින්
මේ- සැබෑමයි අදහන්නට
දේ-ව වචනේ කියයි
ස්තූ-ති දීම පමණයි ඇත්තේ
ඒ-තුම් දුන් සියල්ලට
3
බයි-බලය ඔබ දන්නේද
දෙව්-තුමන් ගිවිසුමයි
ක්‍රිස්-තුන් අත්පත් කළ සෑම දේ
දේ-ව දරුවන් හටයි
ඊ-ට ඔබත් අයිති වේ කියා
දේ-ව වචනේ කියයි
ඒ- හෙයින් එතුම් කළ සෑම දේ
ඇ-දහිල්ලෙන් උරුමයි
4
දෙව්-තුමන්ට පවුලක් තිබේ
ඒ- අප යැයි දන්නේද
ඒ- නිසයි අප මෙහි ඉන්නේ
ඒ-තුම් දුන් සියල් ලබා
ඒ-තුම් අපෙ දෙවිඳුන් වේ
අපි- එතුම්ගේ සෙනඟයි
ප්‍රීතියෙන් දෙමූ ස්තුතී සදා
ඒතුම්ට වේවා ප්‍රශංසා
5
පෙම්- කරව් එතුම්ට සෑමදා
දුන්- ඒ සෑම දේ නිසා
එක්- කෙනෙක් වීමේ ඒ ප්‍රීතිය
දන්-නෙමූ ඒතුම් තුළේ
ප්‍රීතී මේ අපිත් ඉන්නා නිසා
මේ සහභාගිත්වේ අගේ
ඉ-තින් පිලිගන්නෙමූ ඔබ
දෙවි-ඳුන්ගේ මේ පවුලට