1
යේසුස් හා සිටිමු යාඥාවෙන්
ආත්මෙන් මුව සොයන්ට
හැංගී ඒ රහස් තැනේදී
සෑම දේ අසාගන්ට
ආත්මෙන් මුව සොයන්ට
හැංගී ඒ රහස් තැනේදී
සෑම දේ අසාගන්ට
යේසුස් හා සිටිමු යාඥාවෙන්
ආත්මෙන් මුව සොයන්ට
හැංගී ඒ රහස් තැනේදී
සෑම දේ අසාගන්ට
ආත්මෙන් මුව සොයන්ට
හැංගී ඒ රහස් තැනේදී
සෑම දේ අසාගන්ට
2
යේසුස් හා සිටිමු යාඥාවෙන්
ඇතුළෙන් විවෘත වී
ඒක වූ හා අති ශුද්ධ වූ
ඒ මුව දැකගන්ට
ඇතුළෙන් විවෘත වී
ඒක වූ හා අති ශුද්ධ වූ
ඒ මුව දැකගන්ට
3
යේසුස් හා සිටිමු යාඥාවෙන්
විශ්වාසෙන් එතුම් සොයා
ආත්මෙන් ස්පර්ශ කරන්නට
භක්තියෙන් උගනිමූ
විශ්වාසෙන් එතුම් සොයා
ආත්මෙන් ස්පර්ශ කරන්නට
භක්තියෙන් උගනිමූ
4
යේසුස් හා සිටිමු යාඥාවෙන්
ව්‍යාජ කිසිත් නොකියා
ආත්මෙට අනුව ඉල්ලා
යාඥා කර ඇතුළෙන්
ව්‍යාජ කිසිත් නොකියා
ආත්මෙට අනුව ඉල්ලා
යාඥා කර ඇතුළෙන්
5
යේසුස් හා සිටිමු යාඥාවෙන්
ඕනෑකමින් සවන් දී
ඒතුම්ගේ කැමැත්ත දැ-න
කීකරු වී ඇතුළෙන්
ඕනෑකමින් සවන් දී
ඒතුම්ගේ කැමැත්ත දැ-න
කීකරු වී ඇතුළෙන්
6
යේසුස් හා සිටිමු යාඥාවෙන්
නෑවී ඒතුම් මහිමෙන්
ඒ අලංකාරෙන් පෙඟීලා
තේජසින් බබලමින්
නෑවී ඒතුම් මහිමෙන්
ඒ අලංකාරෙන් පෙඟීලා
තේජසින් බබලමින්
Delete Comment
Are you sure you want to delete this comment?