1
සමිඳු වෙත එමී
ඔබට පවසිනී
ඔබගෙන් මා කමී බොමී
විඳීමි පූර්ණයෙන්
ඔබට පවසිනී
ඔබගෙන් මා කමී බොමී
විඳීමි පූර්ණයෙන්
2
වත දැකුමට ඔබේ
මසිත ඉල්පෙන්නේ
ලොල්වෙමි බොන්නට- ඔබෙන්
නිවා පිපා-සය
මසිත ඉල්පෙන්නේ
ලොල්වෙමි බොන්නට- ඔබෙන්
නිවා පිපා-සය
3
මහිම වත ඔබේ
දැක සිත ප්‍රීති වේ
මෙහි රැදෙමී යළී නොයන්ට
නිති දකින්-නටා
දැක සිත ප්‍රීති වේ
මෙහි රැදෙමී යළී නොයන්ට
නිති දකින්-නටා
4
ඒ සහභාගිත්වේ
ඔබෙ කරුණාව වේ
මා සිතත් ආත්මෙත් ප්‍රීති වී
ඔබ තුළ රැදෙන්-නෙමී
ඔබෙ කරුණාව වේ
මා සිතත් ආත්මෙත් ප්‍රීති වී
ඔබ තුළ රැදෙන්-නෙමී
5
සමිඳ මෙහි රැදෙම්
සොයමින් ඔබ තවත්
වචනෙත් යාඥාවත් තුළ රැදෙම්
ඔබ මාගෙන් ගලනා තුරා
සොයමින් ඔබ තවත්
වචනෙත් යාඥාවත් තුළ රැදෙම්
ඔබ මාගෙන් ගලනා තුරා
Delete Comment
Are you sure you want to delete this comment?