1
පූජා නිමයි තව නෑ
ලේ හෝ පූජාසන දැන්
ගිනි හෝ දුම් නෑ ඉහළට නැංගේ
මරනුයෙ නෑ බැටළු-වන්
එ් පෝසත් ලේ ගැලුවා, උ-තු-ම් ක-යෙන්
ප්‍රාණේ පාපේ හා ර-තු පැල්-ලම් ම-කා
ලේ හෝ පූජාසන දැන්
ගිනි හෝ දුම් නෑ ඉහළට නැංගේ
මරනුයෙ නෑ බැටළු-වන්
එ් පෝසත් ලේ ගැලුවා, උ-තු-ම් ක-යෙන්
ප්‍රාණේ පාපේ හා ර-තු පැල්-ලම් ම-කා
2
ඒ ලෙයට ස්තුති වේ
දෙව් පුත් ක්‍රිස්තුන්ගෙ ලේ
ඒ ලෙයෙනුයි අපට අත් ක-ලේ
මිදීම සාමය
මුදවා අප නිරයෙන් පාපයෙන්- දු-කි-න්
දෙව් දෙන්ට- අපහට සදා-ත-න ජී-ව-නේ
දෙව් පුත් ක්‍රිස්තුන්ගෙ ලේ
ඒ ලෙයෙනුයි අපට අත් ක-ලේ
මිදීම සාමය
මුදවා අප නිරයෙන් පාපයෙන්- දු-කි-න්
දෙව් දෙන්ට- අපහට සදා-ත-න ජී-ව-නේ
3
ප්‍රසා-ද දීමනා
සියල්ලට ස්තු-තී වේ
අ-පේ මහා පාපේ සෝදා
ඉහළින් ග-ලන්නාවූ
පියාණන් පුත් හා ආත්ම-යා-ණන්-ගේ
ත්‍රිඑ්ක දෙ-වි-ඳුන්ගේ ප්‍රේමේ ස-ම-ගින්
සියල්ලට ස්තු-තී වේ
අ-පේ මහා පාපේ සෝදා
ඉහළින් ග-ලන්නාවූ
පියාණන් පුත් හා ආත්ම-යා-ණන්-ගේ
ත්‍රිඑ්ක දෙ-වි-ඳුන්ගේ ප්‍රේමේ ස-ම-ගින්
4
ඒ පැතුමට ස්තුති වේ
ස්ථිර හා පැ-හැදිලි වූ
එය මැළවුණු ආත්මේ නංවයි තෙක්
හිමිදිරි ස-දාත-නේ
මිහිරී පැතුමයි එය, දිරි ග-න්වන්-නේ
පොළොවේ අපගේ රළු මා-ර්ගේ හා කාන්තා-රේ
ස්ථිර හා පැ-හැදිලි වූ
එය මැළවුණු ආත්මේ නංවයි තෙක්
හිමිදිරි ස-දාත-නේ
මිහිරී පැතුමයි එය, දිරි ග-න්වන්-නේ
පොළොවේ අපගේ රළු මා-ර්ගේ හා කාන්තා-රේ
5
ඒ කිරුලට ස්තු-ති වේ
මහිමේ හා ජීවනයේ
එය වෙහෙසීමෙන් මිනිසා දිනනා
පොළොවේ කිරුළ නො-වේ
අපගේ දෙවිඳුන් හා මාංසව-ත් පු-ත්ගේ
රජයේ කිරුලයි ඒ වැ-න-සී නොයන්-නා වූ
මහිමේ හා ජීවනයේ
එය වෙහෙසීමෙන් මිනිසා දිනනා
පොළොවේ කිරුළ නො-වේ
අපගේ දෙවිඳුන් හා මාංසව-ත් පු-ත්ගේ
රජයේ කිරුලයි ඒ වැ-න-සී නොයන්-නා වූ
Delete Comment
Are you sure you want to delete this comment?