Skip to content
hymnal.net
hymnal.net
My Songs
Sinhala473
1
පොළෝ බැඳුම්වලින් මිදී
දෙවිඳුන් වෙත ගිය
ප්‍රාණේ සතු නිදහස
කෙසේ කියන්නදෝ
ජීවෙත් මරණයත් මතු
සියල්ල ඔහු සතුයි
හුස්ම ගනී ඔහු සාමයෙන්
කිතුන්- තුළ ගේ සදා
2
අපිවන් අයයි රජු තේරුවේ
කිරුළ බෙදා ගන්ට
එවන් අපී ඇයි අකමැතී
සමිදුන්-ගෙම- වන්ට
කැප කිරීමක් නොව එය
ඉමහත් වර-මකී
එතුමන්ගෙ වීම, එක්වෙමින්
කල්වරි සේනාවට
3
නැඟී ලබා-ගනිව් හැම
සුළු දෙයට අප දෙනා
‍සේවේ කරව්, හැම- දෙනා
මුදාගත් ප්‍රාණෙට
ඔබ එතුම්ගෙ නම් සියල්ල
ඔබට උරුම වේ
අසීමිතයි ඒ ජීවනේ
බිය සැකවලින් මිදී  

Delete Comment

Delete this comment? This cannot be undone.