1
ප්‍රසාද දීමනාව
මිහිරියි සවනට
ස්වර්ග-යෙ පිළිරැව් දී
මුළු පොළෝම අසනා
මිහිරියි සවනට
ස්වර්ග-යෙ පිළිරැව් දී
මුළු පොළෝම අසනා
ප්‍රසා-ද දීමනා
බල-යෙන් සපිරී
ක්‍රිස්-තුන් මා තුළ වේ
සියල්ල සපිරී
බල-යෙන් සපිරී
ක්‍රිස්-තුන් මා තුළ වේ
සියල්ල සපිරී
2
එයයි- නම ලියූවේ
ජීව-නයෙ පොතේ
එයයි මාව දුන්නේ
බැටළු- පෝතුමන්ට
ජීව-නයෙ පොතේ
එයයි මාව දුන්නේ
බැටළු- පෝතුමන්ට
3
එයයි- මාගෙ පාද
නිසි මා-වත යැවුවේ
එය මා-ගෙ සැපයුම වේ
එ මාර්ගේ- මා යද්දී
නිසි මා-වත යැවුවේ
එය මා-ගෙ සැපයුම වේ
එ මාර්ගේ- මා යද්දී
4
එයයි- ඉගැන්වූයේ
යාඥා කරනට
මෙතාක් රඳවමින් මා
යන්ට නොදෙමිනේ
යාඥා කරනට
මෙතාක් රඳවමින් මා
යන්ට නොදෙමිනේ
5
එයයි- කිරුළු ලන්නේ
අපේ - වැඩ සදා
මුදුන් ගල තබන්නේ
එය වේ ප්‍රේමයෙන්
අපේ - වැඩ සදා
මුදුන් ගල තබන්නේ
එය වේ ප්‍රේමයෙන්
6
එය- උපදවත්වා
මහදේ - දෙව් සවී
මාගේ හැම දිනක්ම
වේවා ඔබගෙම
මහදේ - දෙව් සවී
මාගේ හැම දිනක්ම
වේවා ඔබගෙම
Delete Comment
Are you sure you want to delete this comment?