1
ක්‍රිස්තුස් සුව-හස් වරක්
බෙත්ලෙහෙමේ ඉපදුණත්
ඔබ තුළේ නූපන්-නොත්
ඔබෙ ආත්මෙ පාළු වේ
කුරුසෙ ගොල්ගොතාවේ
ඔබ ප්‍රාණෙ නො+ගලවයි
ඔබේ හදේ කුරු-සයයි
ඔබ- සපුරන්නේ
බෙත්ලෙහෙමේ ඉපදුණත්
ඔබ තුළේ නූපන්-නොත්
ඔබෙ ආත්මෙ පාළු වේ
කුරුසෙ ගොල්ගොතාවේ
ඔබ ප්‍රාණෙ නො+ගලවයි
ඔබේ හදේ කුරු-සයයි
ඔබ- සපුරන්නේ
ගනිම් කුරුසය කිතුන්
මේ හද තුළට මගේ
ප්‍රාණේට මාගෙ මා මැරී
නැගෙන්න දෙව් ජීවනෙන්
මේ හද තුළට මගේ
ප්‍රාණේට මාගෙ මා මැරී
නැගෙන්න දෙව් ජීවනෙන්
2
ඔබ පෙම් ක-රනා දේ
ඒ දෙය ඔ-බම වේ
දෙව් නම් දෙ-විඳුන්මයි
දූවිල්ල නම් එයයි
ඔබ පිට-ව යන්න
දෙවි-ඳුන්ට එන්න
ඔබ කිසිත් නොවේමයි
එතුම් සියල්ලම වේ
ඒ දෙය ඔ-බම වේ
දෙව් නම් දෙ-විඳුන්මයි
දූවිල්ල නම් එයයි
ඔබ පිට-ව යන්න
දෙවි-ඳුන්ට එන්න
ඔබ කිසිත් නොවේමයි
එතුම් සියල්ලම වේ
3
දෙව් වෙත ඔ-බ එන්න
ප්‍රේමය වේය මාර්ගය
දැනුමෙ මාර්ගේ ගියොත්
එය ව-ට රවුමකී
ලොව පහ කරන්න
එවිට හද- පිරේ
දෙවිඳුන්ගේ ප්‍රේම-යෙන්
එතුම් සේ ශුද්ධ වේ
ප්‍රේමය වේය මාර්ගය
දැනුමෙ මාර්ගේ ගියොත්
එය ව-ට රවුමකී
ලොව පහ කරන්න
එවිට හද- පිරේ
දෙවිඳුන්ගේ ප්‍රේම-යෙන්
එතුම් සේ ශුද්ධ වේ
Delete Comment
Are you sure you want to delete this comment?