1
ඔබගේ- ලෙ-යින්- සමි-දේ
සෝදා මා සෑ-ම පව්
ඔබගේ- ශුද්ධාත්ම-යෙන් මා
කළ මැන ආලේපය
මගෙ සේවය දුබ-ලයි
අසමත්-කමින් පිරී
වෙසෙන්ට ඔබ වෙ-නුවෙන්
පුරවන් ඔබෙ ආ-ත්මයෙන්
සෝදා මා සෑ-ම පව්
ඔබගේ- ශුද්ධාත්ම-යෙන් මා
කළ මැන ආලේපය
මගෙ සේවය දුබ-ලයි
අසමත්-කමින් පිරී
වෙසෙන්ට ඔබ වෙ-නුවෙන්
පුරවන් ඔබෙ ආ-ත්මයෙන්
මාව- ගලවන්-න මාගෙන් - එහි සෑම ගින්නෙන්ම
එකල- සදාකල්හීම - ඔබගෙන් පිරෙන්නෙමී
එකල- සදාකල්හීම - ඔබගෙන් පිරෙන්නෙමී
2
සමිදේ වියලියි හද මාගේ
එය ඔබ සොයා- යදී
ඔබගේ ආත්මෙන් පිරීමයි
පැතුම- මගේ නිතී
පැළුණු පව්ව- තුළේ-හී
මම සැඟවී ඉන්නෙමී
ජීවේ ජලේ වගුරන්න
මා සංහිදෙනා තුරා
එය ඔබ සොයා- යදී
ඔබගේ ආත්මෙන් පිරීමයි
පැතුම- මගේ නිතී
පැළුණු පව්ව- තුළේ-හී
මම සැඟවී ඉන්නෙමී
ජීවේ ජලේ වගුරන්න
මා සංහිදෙනා තුරා
3
මා හද සීත-ල වේය
අකීකරුකම් පිරී
නොවන්ට කළහා-කාර
පුරවන් ඔබ ආ-ත්මයෙන්
පූජාසනේ ඔබේ මා
නොසැලී රැදෙන්නෙමී
බසිනා ගින්නෙන් ඔබ-ගේ
දවන්න මා- නිතී
අකීකරුකම් පිරී
නොවන්ට කළහා-කාර
පුරවන් ඔබ ආ-ත්මයෙන්
පූජාසනේ ඔබේ මා
නොසැලී රැදෙන්නෙමී
බසිනා ගින්නෙන් ඔබ-ගේ
දවන්න මා- නිතී
4
ඔබ කුරුසේ මා දවන්න
ගැඹුරින් ක්‍රියා කොට
ඔබ මා තුළේ වැඩි- වී
අළුවී යන්න-ට මා
පුරවන්න මා-ව ආත්මෙන්
වැඩියෙන් දිනෙන් දිනේ
ඔබ ජී-වනේ දිය වගුරා
මා මත හා මා තුළේ
ගැඹුරින් ක්‍රියා කොට
ඔබ මා තුළේ වැඩි- වී
අළුවී යන්න-ට මා
පුරවන්න මා-ව ආත්මෙන්
වැඩියෙන් දිනෙන් දිනේ
ඔබ ජී-වනේ දිය වගුරා
මා මත හා මා තුළේ
Delete Comment
Are you sure you want to delete this comment?