1
මා හද තුළට එන්න ස්වාමිනී
එන්නැයි- කියා මම යදිමී
කැළඹී සැළී මෙමා දැන් ඉන්-නේ
දැන් එන්-න මා තුළට
එන්නැයි- කියා මම යදිමී
කැළඹී සැළී මෙමා දැන් ඉන්-නේ
දැන් එන්-න මා තුළට
මා හද තුළට, මා හද තුළට
මා හද තුළට සමි-ඳුනී
අද එන්-න, නවතින්-න
මා තුළට එන්න ස්වාමිනී
මා හද තුළට සමි-ඳුනී
අද එන්-න, නවතින්-න
මා තුළට එන්න ස්වාමිනී
2
මා හද තුළට එන්න ස්වාමිනී
ඔබ ඕනෑ මේ දිවි ගමනේ
පාපේ බර බෝ සේ මට දැනේ
එන්-න මේ දැන්ම
ඔබ ඕනෑ මේ දිවි ගමනේ
පාපේ බර බෝ සේ මට දැනේ
එන්-න මේ දැන්ම
3
මා හද තුළට එන්න ස්වාමිනී
මා සෝදා දී ආලෝකේ
මා පුරවන්න ඔබගෙ ආත්-මෙන්
මෙහෙයා මා මුළුමනින්
මා සෝදා දී ආලෝකේ
මා පුරවන්න ඔබගෙ ආත්-මෙන්
මෙහෙයා මා මුළුමනින්
Delete Comment
Are you sure you want to delete this comment?