1
යේ-සුන්ටම- විශ්වාස-වන්තවූ
පෙම්- කරන්නා-වූ, අගය-න්නා වූ
ඔ-බ- පමණක්ම- දක්නා- නො-සැලී
පිවි-තුරු හද-ක් සමිදේ - දුන- මැනේ
පෙම්- කරන්නා-වූ, අගය-න්නා වූ
ඔ-බ- පමණක්ම- දක්නා- නො-සැලී
පිවි-තුරු හද-ක් සමිදේ - දුන- මැනේ
ඔබෙ ප්‍රේ-මය පොළ-ඹවයි
මගෙ සෑ-ම දේ දෙන්ට
මා හද ඔබට- ඇදෙයි මට බෑ වළක්වන්ට
ඔබට- මා දෙන්-නෙමී, අගනේ-ද කොයිත-රම්
ආදරෙයි මා, සමීදේ
ඔබ හට, මා ආ-දරෙයි
මගෙ සෑ-ම දේ දෙන්ට
මා හද ඔබට- ඇදෙයි මට බෑ වළක්වන්ට
ඔබට- මා දෙන්-නෙමී, අගනේ-ද කොයිත-රම්
ආදරෙයි මා, සමීදේ
ඔබ හට, මා ආ-දරෙයි
2
මා- ප්‍රේමය- ඔබට- දල්වමින්
නොනි-වා තබන්න දීප්තියෙන්- බබලා
දිලෙනා- ප්‍රේමය-කී ඔබට- ස-දා-කල්
නැ-වුම්-ය, ඔබ ස්පර්ශ- කළ මුල්- දි-නේ සේම
නොනි-වා තබන්න දීප්තියෙන්- බබලා
දිලෙනා- ප්‍රේමය-කී ඔබට- ස-දා-කල්
නැ-වුම්-ය, ඔබ ස්පර්ශ- කළ මුල්- දි-නේ සේම
3
මා ජීවිතේ , ඔබට- දෙන්නෙමී
ඇත්-නම් සුවහසක් ඔබට-ම දී
නෑ රඳා ගන්නේ, මගෙ සෑ-ම දේ දෙ-මී
මා දිවි-ත්, මතු දිනත්, හැමදේ, ඔබටයි- සමිදේ
ඇත්-නම් සුවහසක් ඔබට-ම දී
නෑ රඳා ගන්නේ, මගෙ සෑ-ම දේ දෙ-මී
මා දිවි-ත්, මතු දිනත්, හැමදේ, ඔබටයි- සමිදේ
Delete Comment
Are you sure you want to delete this comment?