මා අතීතේ පව්කාරයි

Cs341 LB76 LB76si LSM291
1
මා අතී-තේ පව්කාරයි
මා හදේ නෑ සාමය
මා ගැඹු-රේ වේදනයි
මා පව්- පැල්ලම් දොස් තබයි ම-ට
 
එනිසයි මා ආ-දරේ
ඒනිසයි මට බෝ අගේ
ඒනිසයි දෙන්නේ- මාජී-විතේ ඔබට
එනිසයි මා ආ-දරේ
ඒනිසයි මට බෝ අගේ
ඒනිසයි දෙන්නේ මගේ හැමදේ ඔබට
2
මාගෙ දුක්බර ජීවිතේ
නිෂ්ඵල- මේ ලෝකයේ
සෙවු නමුත් මා ප්‍රීතිය
හිස්කම- පමණයි- ලැබුණේ ම-ට
3
දෙව්- සමිදුන් ම-හෝ-ත්තම
බෝ- ඈතයි උන්නේ මාගෙන්
ඒත් ඔබ ගෙන මි-නි-සත්-කම
විත් මා නිසා, ගසෙහි එල්ලී
ලේ හලා මලේ මා නිසා