Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

ප්‍රේම කරමි ඔබෙ නිවහනටා

සභාව ඇයගේ ආකර්ශනය

Sinhala852
1
ඇය වෙනුවෙනි ඔබවම පිදුවේ
ඇය ඔබගෙම වන්නයි
මමද පුදමි කය ඇය වෙනුවෙන්
කැමැත්ත පරිදි ඔබේ
2
ප්‍රේම කරමි ඔබ නිවහනටා
මහිම සභාවයි ඒ
ප්‍රීතිය වේ එය හද ඔබගේ
නිසල සුවේ විඳිනා
3
ඇය වෙනුවෙන් මගෙ ම-දිවි වුණේ
ඈ මගෙ දිවි වන්ටයි
මමද පිදෙමි ඇය වෙනුවෙන් ඈ
ඔබගෙන් පිරෙන ලෙසේ
4
සභාව මනමාලියයි ඔබේ
පෙනෙන්ට ඔබ එතුළින්
ප්‍රීතිය වේ ඈ මා සතුටයි
මා රැඳවී සිටිනා
5
මගෙ මුළු සැපයුම ඔබ වන්නේ
ඇයගෙ තුළින් සමිදේ
ඇයගෙ තුළයි ඔබ සතුටු ලෙසින්
මා හිමි කරගත්තේ
6
ප්‍රේම කරමි ඔබ නිවහනටා
මහිම සභාවයි ඒ
එතුළ සදාකල් වෙසෙමි යළී
කිසිදා සැරි නොසරා

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.