Zum Inhalt springen
hymnal.net
hymnal.net
Meine Lieder

මහිමවත් වූ යේසුස් නාමේ

සමිඳුන් පැසසීම උන්වහන්සේගේ නාමය

Sinhala73
1
මහිමවත් වූ - යේසුස් නාමේ
තුළට මා දැන් දිව එමී
පසසමී මා නමදිමි ඒ
නාමෙ මාගේ ජයගත් නිසා
2
මිදුම්කා-ර යේසුස් නාමේ
පමණමයි මට වුවමනා
යේසුස් නාමේ හුස්ම ගැන්ම
අපගෙ බීමයි ජීවනේ
3
පොළොව හා ස්වර්ගෙත් කියන්නේ
ඒ බලේ යේසුස් නාමේ
පව්කරූ-වන් පව් කමා ලත්
පමණි දන්නේ එහි සුවේ
4
ප්‍රබල කඩුවයි යේසුස් නාමේ
සැනසුම වේ දුකෙහිදී
දිවි ගෙවා දිනමී ඒ නාමෙන්
මහිමවත් මා යේසුනී

Kommentar löschen

Diesen Kommentar löschen? Das kann nicht rückgängig gemacht werden.