1
දකිනා විට අප කුරුසෙ ඒ
මහී-මවත් සමිදුන් මළ
සම්පත් අප-ගෙ නිෂ්ඵලයි
පිළිකුල්ය අපගෙ උඩඟුකම්
මහී-මවත් සමිදුන් මළ
සම්පත් අප-ගෙ නිෂ්ඵලයි
පිළිකුල්ය අපගෙ උඩඟුකම්
2
අප සමි-ඳුන්ගේ- මරණේ හැර
පාරට්ටු වන්ට යුතු නෑ කිසිත්
අප පිනනා සෑම නිෂ්ඵල දේ
කැප කරමු ඒ ලෙයට අපී
පාරට්ටු වන්ට යුතු නෑ කිසිත්
අප පිනනා සෑම නිෂ්ඵල දේ
කැප කරමු ඒ ලෙයට අපී
3
එතුමන් හිස- දෑතත් දෙපා
වෙතින් ගැලී දුක හා ප්රේමය
එවන් ප්රේමේ - දුක් කටු හා එක්වී
කිසිදා සැදුවේද කිරුලක් එවන්
වෙතින් ගැලී දුක හා ප්රේමය
එවන් ප්රේමේ - දුක් කටු හා එක්වී
කිසිදා සැදුවේද කිරුලක් එවන්
4
ගස මත එතුම් හිසෙන් ගැලූ
රතු ලේ ගැලුවේ සිරුර පුරා
මා මිය ගියා ලොවටම එදා
මුළු ලොවමද මට මිය ගියා
රතු ලේ ගැලුවේ සිරුර පුරා
මා මිය ගියා ලොවටම එදා
මුළු ලොවමද මට මිය ගියා
5
ස්වාභාවික- වූ මුළු ලෝකේ
පූජා වන්ට ඒ සුළු වැඩියි
ඉල්ලන්-නේ ඒ ප්රේමේ උතුම්
දිවියයි හදයි, අපගේ සැමයි
පූජා වන්ට ඒ සුළු වැඩියි
ඉල්ලන්-නේ ඒ ප්රේමේ උතුම්
දිවියයි හදයි, අපගේ සැමයි