1
මගෙ ආත්මෙ තුළින් - ත්රිඒක දෙවිඳුන්
ගලනේ ජීවනේ උල්පතයි
පියාණන් මූලයයි, පුත්රයා මාර්ගයයි
දෙන්නේ ජීවනේ ආත්මයයි
ගලනේ ජීවනේ උල්පතයි
පියාණන් මූලයයි, පුත්රයා මාර්ගයයි
දෙන්නේ ජීවනේ ආත්මයයි
අගනේය මිහිරී ජීවනේ
අත්හරිම් ප්රාණ ජීවේ මගේ
ගැඹුරින් එයි තව ජීවනේ
කිරුළ වේය එය ඔබ එන දිනේ
අත්හරිම් ප්රාණ ජීවේ මගේ
ගැඹුරින් එයි තව ජීවනේ
කිරුළ වේය එය ඔබ එන දිනේ
2
ස්වාමීන් මා සතප්වා, තණ බිමේ නැවුම් වූ
නිශ්චල වූ දිය අසලින් යන්නේ
වෙහෙසක් තවත් නෑ, වෑයම් පලක් නෑ
ජීවනෙන් ලබන්නෙම් ආසිරී
නිශ්චල වූ දිය අසලින් යන්නේ
වෙහෙසක් තවත් නෑ, වෑයම් පලක් නෑ
ජීවනෙන් ලබන්නෙම් ආසිරී
3
දිනක් මා කැදෙව්වා, උතුම් ස්ථානයට
වසනා සේ මා දෙව් අබියසේ
හලෙලූයා එදා ඇසුණා හඬක් මා
අත්තයි මිදිවැලේ කියා
වසනා සේ මා දෙව් අබියසේ
හලෙලූයා එදා ඇසුණා හඬක් මා
අත්තයි මිදිවැලේ කියා