ඒ ආත්මෙ ඔබය ස්වාමීනි

B313 C400 CB539 D539 E539 F97 G539 K400 LSM147 P539 R385 S242 Si539 T539
1
සියල්ල වේය මා තුළ ඔබ
මාගෙ ජීවයයි
මට ලබාගන්ට ඇති නිසාම
අත්දකින්නෙමී
 
ඒ ආත්මෙ ඔබය ස්වාමිනී
ප්‍රේමවන්ත වූ
සැමදිනේ ලබන්ට අපට
සෑම ලෙසේ
2
මාගෙ සෑම ලොකු කුඩාද
සැපයුමයි ඔබ
ලබන්නට සිටී ඔබ මට
අධික වූ ලෙසින්
3
ඔබගෙ තේජසින් ගෙනා වූ
දුබල වූ මෙමා
ඔබගෙ සැපයුමයි සදාම
ශක්තිය මගේ
4
ඒ ජීවනයෙ නීතියෙන් මෙ-
මාව මෙහෙයවයි
සත්‍ය සම්පතින් ඔබේ මෙ-
මාව පොඟවමින්
5
එක් වෙමූ අපි සදාකල්
ඒකත්වේ එයයි
සදාතනෙන් සදාතනේට
එක් අයෙක් වෙමූ