ප්‍රසාද දීමෙන් ගැළවුණා වූ

C251 CB311 E311 K251 P311 Si311 T311
1
ලද දේ පමණී - ප්‍ර-සාද දීමෙන්
අදහාගත් පසු - අන් දේවල් නෑ
පුරසාරමක් හෝ - උඩඟුකම් නෑ
පව්කාරයෙක්මී - ගැළවුණා වූ
 
ප්‍ර-සාද දීමෙන් - ගැළවුණා වූ
පව්කාරයෙකු - පමණයි මා
මේ මා කථාවයි - මහි-මය දෙව්ටයි
පව්කාරයෙක්මී - ගැළවුණා වූ
2
වරක් පාපයට - වහල් වී-මී
දෙව්ගෙන් දුරස්වී-ලා ඈත ගියෙමී
යේසුස් හමු-වී - ප්‍රීතියි දැන් මට
පව්කාර වූ මා - ගැළවුණෙමී
3
කඳුලින් පලක් නෑ - යහපත්ද නෑ
කරුණාව පමණී - මෙමාව මිදුවේ
පාපේ ඒ දෙව්ට - මෙමා බිය කළත්
පව්කාර මා දැන් - ගැළවුණෙමී
4
හදවත උතුරයි - පව්කරුගේ
ගැළවුම්කරුට - ප්‍රේම කරමින්
කියනෙමි හැමට මා දන්නා දේ
පව්කාරයෙක්මී - ගැළවුණා වූ