1
වරක් ආශිර්වාදයයි - දැන් සමි-ඳුමයි
වරක් මා හැඟීමයි - දැන් වචනයයි
වරක් දීමනාවයි - දැන් දෙන අයයි
වරක් සුවය සෙව්වත් - දැන් සමීඳුන්මයි
වරක් මා හැඟීමයි - දැන් වචනයයි
වරක් දීමනාවයි - දැන් දෙන අයයි
වරක් සුවය සෙව්වත් - දැන් සමීඳුන්මයි
මා සදා ගයන්නේ
ක්රිස්තුන් පමණමයි
සෑම දේ ක්රිස්තුන් තුළයි
ක්රිස්තුන් හැම දෙයයි
ක්රිස්තුන් පමණමයි
සෑම දේ ක්රිස්තුන් තුළයි
ක්රිස්තුන් හැම දෙයයි
2
වරක් වෑයමයි මා - දැන් විශ්වාසයයි
වරක් ගැළවුණේ අඩයි - දැන් සම්පූර්ණ වෙයි
වරක් මා බදා උන්නේ - දැන් ඔබේ දෑතයි
වරක් අයාලේ ගියත් - දැන් මා ස්ථාවරයි
වරක් ගැළවුණේ අඩයි - දැන් සම්පූර්ණ වෙයි
වරක් මා බදා උන්නේ - දැන් ඔබේ දෑතයි
වරක් අයාලේ ගියත් - දැන් මා ස්ථාවරයි
3
වරක් මගෙ සැළසුම් , දැන් යාඥාව වෙයි
වරක් බිය සංකාවයි - දැන් ඔබෙ රැකවලයි
වරක් මා කැමැත්තයි - දැන් එතුම් දෙයයි
වරක් නිති ඉල්ලීමයි - අද දැන් පැසසුමයි
වරක් බිය සංකාවයි - දැන් ඔබෙ රැකවලයි
වරක් මා කැමැත්තයි - දැන් එතුම් දෙයයි
වරක් නිති ඉල්ලීමයි - අද දැන් පැසසුමයි
4
වරක් මගෙ ක්රියාවයි - දැන් එතුම් වැඩයි
වරක් එතුම් යෙදෙව්වත් - දැන් ඔබ මා යොදයි
වරක් බලය සෙව්වත් - දැන් බලවතායි
වරක් සේවය මටයි - දැන් එතුම් හටයි
වරක් එතුම් යෙදෙව්වත් - දැන් ඔබ මා යොදයි
වරක් බලය සෙව්වත් - දැන් බලවතායි
වරක් සේවය මටයි - දැන් එතුම් හටයි
5
වරක් පැතූ යේසුන් - දැන් මගේම වෙයි
වරක් එලි නිවූණත් - දැන් බොහෝ දිලෙයි
වරක් මරු බලා උන්නේ - දැන් අඬ ගසම්
මා පැතුම් සුරැකී - ඇති තිරය තුළේ
වරක් එලි නිවූණත් - දැන් බොහෝ දිලෙයි
වරක් මරු බලා උන්නේ - දැන් අඬ ගසම්
මා පැතුම් සුරැකී - ඇති තිරය තුළේ
Delete Comment
Are you sure you want to delete this comment?