1
මහී-ම වේ ක්‍රිස්තුගෙ සභාව, අපි කොටස් වෙතේ
ප්‍රීතිවේ සියල්ල එක් අයෙක් නිසා
විශ්වයේ සභාව මේය අපිදු එහි අයත් වෙමූ
හාලෙලූයා සැවොම එක් අයෙක් වෙමූ
හාලෙලූයා, අපි ශරීරයයි - ඒ ශරීරේ, අපි කොටස් වෙමූ
පූර්ණයෙන්-ම ශරීරය වෙමූ - හාලෙලූයා සැවොම එක් අයෙක් වෙමූ
ප්‍රීතිවේ සියල්ල එක් අයෙක් නිසා
විශ්වයේ සභාව මේය අපිදු එහි අයත් වෙමූ
හාලෙලූයා සැවොම එක් අයෙක් වෙමූ
හාලෙලූයා, අපි ශරීරයයි - ඒ ශරීරේ, අපි කොටස් වෙමූ
පූර්ණයෙන්-ම ශරීරය වෙමූ - හාලෙලූයා සැවොම එක් අයෙක් වෙමූ
2
කිතුණුවන් නොවේ හුදෙ-කලා සමස්තයක් වෙමූ
දෙවිඳු සෑදුවේ ප්‍රකාශ වන්නටයි
හුදෙකලා සභා නොවේ - එක් ශරීරයක් වෙමූ
හාලෙලූයා අපි ශරීරයේ වෙමූ
හාලෙලූයා, අපි ශරීරයයි - වෙව්ලයි සා-තන්, ශරීරේ නිසා
ජයගමූ අපී, ඒ ශරීරයේ - හාලෙලූයා අපි ශරීරයේ වෙමූ
දෙවිඳු සෑදුවේ ප්‍රකාශ වන්නටයි
හුදෙකලා සභා නොවේ - එක් ශරීරයක් වෙමූ
හාලෙලූයා අපි ශරීරයේ වෙමූ
හාලෙලූයා, අපි ශරීරයයි - වෙව්ලයි සා-තන්, ශරීරේ නිසා
ජයගමූ අපී, ඒ ශරීරයේ - හාලෙලූයා අපි ශරීරයේ වෙමූ
3
දෙව් සොබා පිරී ඇතී පහන්රුක් සප්තයක් ඇතේ
සභා ජීවනේ සොබාවික නැතේ
දෙව් සොබා තිබෙද්දි දැන් අපේ පහන්රුක දිලේ
හාලෙලූයා මේ දැන් දීප්තියෙන් දිලේ
හාලෙලූයා, අපි ශරීරයයි - ඒ ශරීරයේ, පහන් රුක නිසා
ඒ ශරී-රය අපේ රනින් දිලේ - හාලෙලූයා මේ දැන් දීප්තියෙන් දිලේ
සභා ජීවනේ සොබාවික නැතේ
දෙව් සොබා තිබෙද්දි දැන් අපේ පහන්රුක දිලේ
හාලෙලූයා මේ දැන් දීප්තියෙන් දිලේ
හාලෙලූයා, අපි ශරීරයයි - ඒ ශරීරයේ, පහන් රුක නිසා
ඒ ශරී-රය අපේ රනින් දිලේ - හාලෙලූයා මේ දැන් දීප්තියෙන් දිලේ
4
කෙසේද පෙන්-වන්නෙ ඒ-කත්වෙ දේව ජීවනේ
හාලෙලූයා යේසුස් කෑමයි මාර්ගය
ජීව-නේ ගසයි මංගල්ල කෑම මන්නා වේ එතුම්
හාලෙලූයා යේසුස් සෑමදා කමූ
ඒකත්වේ වෙමූ, කෑමෙන් යේසුස් - දිව්‍යම- වෙමූ, කෑමෙන් යේසුස්
අපි දිලෙන්නෙමූ, කෑමෙන් යේසුස් - හාලෙලූයා එයම වෙයි මාර්ගය

Delete Comment
Are you sure you want to delete this comment?