1
අලුත්ය ඔබ පියාණෙනී
සදා-හරි-ත සේ
සදා-තනේ සමි-ඳු වේ
පිනි- ලෙසින් නැවුම්
සදා-හරි-ත සේ
සදා-තනේ සමි-ඳු වේ
පිනි- ලෙසින් නැවුම්
වෙනස් නොවන පියාණෙනී
වයස් නැතී ගෙවී
නිම- නැති- යුග- පුරා
ඔබ සදා නැවුම්
වයස් නැතී ගෙවී
නිම- නැති- යුග- පුරා
ඔබ සදා නැවුම්
2
නැවුම් ඔබ නැති- තැනේ
සියල්ල යයි මැකී
ඔබ- සමග සියල්- අලුත්ය
කල් ගියත් ගෙවී
සියල්ල යයි මැකී
ඔබ- සමග සියල්- අලුත්ය
කල් ගියත් ගෙවී
3
ඔබ-ගෙ සෑ-ම ආශීර්වාද
වෙයි සදා නැවුම්
ගිවි-සුමත් එ මාර්ගයත්
තිබේ අලුත් ලෙසින්
වෙයි සදා නැවුම්
ගිවි-සුමත් එ මාර්ගයත්
තිබේ අලුත් ලෙසින්
4
නව- මැවිල්ල සේ අපි නව
ආත්මයයි, හදයි
නව- දිවි- ලැබ අපි ඔබෙ
නිති අලුත් වෙමු
ආත්මයයි, හදයි
නව- දිවි- ලැබ අපි ඔබෙ
නිති අලුත් වෙමු
5
අලු-ත්ය අහස හා පොළෝ
නුව-රද ඔබේ
නව- පල- ලැබේ සැම මස
සැම අලුත් නිසා
නුව-රද ඔබේ
නව- පල- ලැබේ සැම මස
සැම අලුත් නිසා
6
අලුත්ය ඔබ පියාණෙනී
හැම-ත් ඔබ- තුළේ
අලුත්ම ගී-තයක් ගයනෙමු
නව පැස-සුම් දී
හැම-ත් ඔබ- තුළේ
අලුත්ම ගී-තයක් ගයනෙමු
නව පැස-සුම් දී
Delete Comment
Are you sure you want to delete this comment?