1
හමුවන විට කිතු තුළින්
පල එතුම්ගේ වැඩි කොටස්
දෙවි-ඳුන්ට පුදා අහර සේ - ක්‍රිස්තුන්ව දක්වමූ
පල එතුම්ගේ වැඩි කොටස්
දෙවි-ඳුන්ට පුදා අහර සේ - ක්‍රිස්තුන්ව දක්වමූ
ක්‍රිස්තුන්ව දක්වමූ
ක්‍රිස්තුන්ව දක්වමූ
පල ගෙනැත් සභාවට
ක්‍රිස්තුන්ව දක්වමූ
ක්‍රිස්තුන්ව දක්වමූ
පල ගෙනැත් සභාවට
ක්‍රිස්තුන්ව දක්වමූ
2
ජීවත් වෙමින් සටන් වැදී
වෙහෙසෙමූ කිතුන් මගින්
පල ගෙනැත් එක් රැස් වෙමින් - ක්‍රිස්තුන්ව දක්වමූ
වෙහෙසෙමූ කිතුන් මගින්
පල ගෙනැත් එක් රැස් වෙමින් - ක්‍රිස්තුන්ව දක්වමූ
3
අප දිවිය හා ක්‍රියා සියල්
සැබෑම වූ ක්‍රිස්තුන්ම වේ
හමු වන සැම වෙලේ
ක්‍රිස්තුන්ව දක්වමූ
සැබෑම වූ ක්‍රිස්තුන්ම වේ
හමු වන සැම වෙලේ
ක්‍රිස්තුන්ව දක්වමූ
4
ක්‍රිස්තුන්ව දෙව්ට ගෙන එමූ
ක්‍රිස්තුන්ව අපි බෙදා ගමූ
ක්‍රිස්තුන් විඳීමින් දෙව් තුළේ - ක්‍රිස්තුන්ව දක්වමූ
ක්‍රිස්තුන්ව අපි බෙදා ගමූ
ක්‍රිස්තුන් විඳීමින් දෙව් තුළේ - ක්‍රිස්තුන්ව දක්වමූ
5
උත්ථාන වූ ක්‍රිස්තුන් ගෙනැත්
දෙව් පියාට පුද දෙමින්
ලබා එතුම් පිලි-තුරු - ක්‍රිස්තුන්ව දක්වමූ
දෙව් පියාට පුද දෙමින්
ලබා එතුම් පිලි-තුරු - ක්‍රිස්තුන්ව දක්වමූ
6
රැස්වීම්වල-දි කේන්ද්‍රයත්
පරිසරෙත් යථාර්ථයත්
ඒ සේවයත් ක්‍රිස්තුන්ම සේ - ක්‍රිස්තුන්ව දක්වමූ -
පරිසරෙත් යථාර්ථයත්
ඒ සේවයත් ක්‍රිස්තුන්ම සේ - ක්‍රිස්තුන්ව දක්වමූ -
7
සාක්ෂිය හා යාඥාවත්
සැම- හමු-වීමත් අපේ
සෑම දීමනා සියල් - ක්‍රිස්තුන්ම විය යුතුයි
සැම- හමු-වීමත් අපේ
සෑම දීමනා සියල් - ක්‍රිස්තුන්ම විය යුතුයි
8
අරමුණ- සේ රැස්වීමේ
පිය-තුමන්ට මහිම දී
එලෙස පුතුව ඔසවමින් - ක්‍රිස්තුන්ව දක්වමූ
පිය-තුමන්ට මහිම දී
එලෙස පුතුව ඔසවමින් - ක්‍රිස්තුන්ව දක්වමූ
Delete Comment
Are you sure you want to delete this comment?