1
කිතුන් නැගිටුණා හාලේලූයා
නැගි-ටුණා ජයගත් එතුම්
ගය-මු පැසසුම් හාලේලූයා
කිතුන් නැගිටුණා මරණයෙන්
අපේ හදින් නමදිමු එතුම්ව
ඒ එලිය නැවත එද්දී
ප්රීතියෙන් නමදිමූ එතුම්ව
නැගිටිමින් කඳුලෙන් දුකින්
නැගි-ටුණා ජයගත් එතුම්
ගය-මු පැසසුම් හාලේලූයා
කිතුන් නැගිටුණා මරණයෙන්
අපේ හදින් නමදිමු එතුම්ව
ඒ එලිය නැවත එද්දී
ප්රීතියෙන් නමදිමූ එතුම්ව
නැගිටිමින් කඳුලෙන් දුකින්
කිතු-න් නැගිටුණා හාලේලූයා
නැගි-ටුණා ජයග-ත් එතුම්
ගය-මු පැසසුම් හාලෙලූයා
කිතු-න් නැගිටුණා මර-ණ-යෙන්
නැගි-ටුණා ජයග-ත් එතුම්
ගය-මු පැසසුම් හාලෙලූයා
කිතු-න් නැගිටුණා මර-ණ-යෙන්
2
කිතු-න් නැගිටුණා, පො-ළෝ-තලේ
එතු-ම්ගෙ දිවියේ දුක් නිමවී
නැව-ත ආවේ ජීවිතේට
ප්රීතියේ ඇරුණු දොරින්
නැමී- යතී මරණේ හා නිරයත්
දිනූ- එතුම්ගේ අබිය-සේ
එතුම් අවට දෙව් දුත් බලන්නේ
තුවාළ වූ හිසෙහී මහිමේ
එතු-ම්ගෙ දිවියේ දුක් නිමවී
නැව-ත ආවේ ජීවිතේට
ප්රීතියේ ඇරුණු දොරින්
නැමී- යතී මරණේ හා නිරයත්
දිනූ- එතුම්ගේ අබිය-සේ
එතුම් අවට දෙව් දුත් බලන්නේ
තුවාළ වූ හිසෙහී මහිමේ
3
කිතු-න් නැගිටුණා, නෑ ජයගන්නේ
නිර-ය මරණෙද අප මත්තේ
අප- කිතුන්ගෙයි, සදාතනයේ
හැම- දෙයින් අප ජයගත්තේ
හැම- බිය දුක් සැක නැති-වී
හද-වතේ ගැස්ම- නිවුණේ
මේ එතුම් උත්ථාන දවසයි
අපිත් නැගිට යමු මංගල්ලේ
නිර-ය මරණෙද අප මත්තේ
අප- කිතුන්ගෙයි, සදාතනයේ
හැම- දෙයින් අප ජයගත්තේ
හැම- බිය දුක් සැක නැති-වී
හද-වතේ ගැස්ම- නිවුණේ
මේ එතුම් උත්ථාන දවසයි
අපිත් නැගිට යමු මංගල්ලේ
Delete Comment
Are you sure you want to delete this comment?