පියාණෙනී ඔබ අපව දන්නේ

B34 E34 F6 G34 P34 R29 S23 Si34 T34
1
පියාණෙනී ඔබ අප-ව දන්නේ
පොළ-ව සාදන්ටත් පෙරයි
ඒ පෙමින්මයි කැඳ-වුයේ අප
සමි-ඳු අබියසට
සුර-කිමින්නේ, සුර-කිමින්නේ
දැනුත් සදාකල්ම //
2
ඒ නොවෙ-නස් ප්‍රේමයෙන් අප
සෑම සම්පතින් සදයි
ඒ නොවෙ-නස් බලේ මගින් අප
ශුද්-ධ සාමයෙන් තබයි
පිය දෙවි-ඳුන්, පිය දෙවි-ඳුන්
ඔබ- පස-සමු //
3
ප්‍රේම දෙවිඳුනි ඔබ-ට ප්‍රේමෙන්
ඔබේ දයාව කියමූ
අපේ ඔටු-නු පා-මුලේ ලා
මහි-මෙ ඔබට දෙමූ
බැට-ළුවාණන් හා දෙවි-ඳුට
මහී-මය වේවා //