පහනේ තෙල් ඇත දැල්වෙමූ

CB1308 Cs912 E1308 F188 G1308 K837 LSM274 P1308 R708 Si1308 T1308
1
පහනේ තෙල් ඇත දැල්වෙමූ
පහනේ තෙල් දැන් ති-බේ
ආත්මෙට අප හරවනු මැනේ
හරවා හැමවිට හැමදා
 
සමි-ඳ ආමෙන්, හාලෙලූයා
දැල්වෙමූ අපි සෑ-ම-දා
සමි-ඳ ආමෙන්, හාලෙලූයා
හැරෙමු හැරෙමු හැමදා
2
ඔබෙ ඊමට ඒ පහනට
වැඩිපුර තෙල් ඕනෑ වේ
ඒ වෙනුවට දෙමු අපි පහන්
නොනිවෙන්ට කිසි දවසේ
 
සමි-ඳ පුරවන්, සමි-ඳ පුරවන්,
සෑම විට තව තව වැඩියෙන්
සමි-ඳ පුරවන්, සමි-ඳ පුරවන්,
යථාර්ථයෙන් අපව
3
සමිඳුන් එන තුරු දැල්වෙමූ
දැල්වෙමු ඒ දින තෙක්ම
ඉන්පසු යමු මංගල්ලෙට
දැල්වෙමින් හැම මොහොතෙදිම
 
එන්න සමිදේ, එන්න සමිදේ
මෙන්න අප දිලෙනා දීප්තියෙන්
එන්න සමිදේ, එන්න සමිදේ
මෙන්න මනාලි ඔබේ