කරුණාවෙ වචනය ඔබේ

B106 C173* CB214 E214 K173* P214 R160 Si214 T214
1
කරුණාවෙ වචනය ඔබේ
අනුව යටත් වෙමින්
මියෙනා හිමිට මෙසේ කියම්
ඔබ සිහිකරන්නෙමී
2
ශරී-රය බිඳී ගිය
සගෙන් රොටි-ය වේ
ඒ සාක්ෂියේ කුසලානයෙන්
ඔබ සිහිකරන්නෙමී
3
ගෙත්සෙ-මනේ අමත-ක දෝ
ඔබෙ ගැටුම හා ලෙය
ඔබෙ වේදනා සියල් දැකත්
ඔබ සිහි නොක-රම්දෝ
4
කල්වාරියේ කුරුසේ දිහා
නෙත් යොමු කළ විට
පූජාව බැටළු දෙවිඳුගේ
මම සිහිකරන්නෙමී
5
ඔබ හා ඒ වේදනා හැමත්
ඒ ප්‍රේමයත් මට
අවසාන හුස්මෙදී පවා
ඔබ සිහි කරන්නෙමී
6
ගොළුවී දෙතොල් මතකේ මැකී
සිත ගිලිහෙනා විට
එන්නාවූ රාජ්‍යයේ ඔබේ
මා සිහිකරනු මැනේ