1
ශුභ පුවතේ පැතිරීම
ජීවනේ ගලනයයි
ගැළවෙන්නේ පව්කරුවන්
සාක්ෂියෙන්ය- අපගේ
ජීවනේ ගලනයයි
ගැළවෙන්නේ පව්කරුවන්
සාක්ෂියෙන්ය- අපගේ
දෙන්න සමිදේ - අප තුළිනා
දකිනට ඔබෙ ජීවේ
ජීවමාන - බඳුනක් සේ
මිනිසුන් පණ නංවනා
දකිනට ඔබෙ ජීවේ
ජීවමාන - බඳුනක් සේ
මිනිසුන් පණ නංවනා
2
එ සැබෑ වූ ජීවනයෙනුයි
අදහන්-නෙ මිනිසුන්
ඒ නිකුත් වූ - ජීවනයෙනුයි
ඔවුනුත් ලැබගන්නේ
අදහන්-නෙ මිනිසුන්
ඒ නිකුත් වූ - ජීවනයෙනුයි
ඔවුනුත් ලැබගන්නේ
3
නිති සමිඳුන් තුළ පැවතී
ඵල දරන්ට අතු සේ
ඇතුළෙන් ගලනා ජීවෙන්
කිතු සැමට- දෙන්නටා
ඵල දරන්ට අතු සේ
ඇතුළෙන් ගලනා ජීවෙන්
කිතු සැමට- දෙන්නටා
4
ක්‍රිස්තුන් අපගේ ජීවෙන්
සැවොමා දැනගත්වා
දේව ධර්මය නොව ජීවේ
බීජය පැළවේවා
සැවොමා දැනගත්වා
දේව ධර්මය නොව ජීවේ
බීජය පැළවේවා
Delete Comment
Are you sure you want to delete this comment?