ඔබ හා ඒකත්වෙන්

C359 CB474 D474 E474 F81 G474 K359 P474 R327 S197 Si474 T474
1
එක්වී ඔබට යේසුනි
එක්වී දැන් ආත්මයෙන්
ඔබගේ හැම දැන් මාගෙයි
ඔබ දැන් තුළයි මා
 
ඔබ හා- ඒකත්වෙන්
ඔබ හා- ඒකත්වෙන්
මට සෑ-ම දේ ඔබමයි
විඳිමී ඒ සියල්
2
හවුල් වී- මිනිස්කමට-
ඔබගේ උතුම් වූ
කීකරුකම ඔබගේ ඒ
දැන් මා හට ඇත්තේ
3
ඔබ හා කුරුසපත් වී
කුරුසේ මැරුණෙමී
මා මෙලොවට මළ කෙනෙකී
එය මට මළ ලොවකී
4
උත්ථානෙට එක්වී මා
ඔබ හා නැගුණෙමී
මම ඔබ තුළ ජීවත් වෙමි
ඔබ මා තුළ වන්නේ
5
ඔසවා ඇත මා ඔබ හා
සගයේ දැන් ඉමී
ආගන්තුකයෙකි මෙහි මා
සැබෑ මා ඔබ තුළයි