ගන්ට මා දිවි සමිඳුනේ

C339 CB445 E1359 K339 LSM111 P1359 R315 S192 Si1359 T1359
1
ගන්ට මා, දිවි සමී-ඳුනේ
වෙන් කර, ගෙන ඔබ-ටම
සෑම දා, සැම මොහො-තෙම
ඉන්නට, ඔබ පස-සමින්
 
මා නිසා, කුරුසපත්ව නින්දාවෙන්
මා නිසා, ලේ හලා මළේ ඔබයි
සමිඳුනේ පුදා, මා දිවිය ප්‍රේමය
සේවය කරන්නෙමී සදා
2
ගන්ට මා, දෑත හා දෙපා
වැඩයට, ඔබගෙ මාර්ගයේ
මා දෙතොල්, ගන්ට කීමට
සත්‍යයේ, වදන් හැමටම
3
ගන්ට මා, රන් රිදී හැම
නෑ කිසිත්, මා සඟවනා
ගන්ට මා, බුද්ධිය ඔබ
රිසි ලෙස යොදා හැම බලේ
4
ගන්ට මා, හද කැමැත්තද
එ් මගේ, නොව ඔබ-ගෙමයි
ගන්ට මා, පෙම සමිඳුනේ
වගුරමී, ඔබ දෙපාමුලේ
5
ගන්ට මා, ඔබට ළං කර
එක් අයෙක්, වන තුරු අපී
මාව ද ගන්ට, සමිඳුනේ
ඔබහට, පමණි මා සදා