1
සමිඳුන්ට ගයමු අපි ආත්මෙන්
සමිඳුන්ට ගයමු බැතිනී
ගයමින් හලෙලූයා යේසුස්ට
එක්වෙමූ ඒකත්වෙන් ඒතුම්ට
සමිඳුන්ට ගයමු බැතිනී
ගයමින් හලෙලූයා යේසුස්ට
එක්වෙමූ ඒකත්වෙන් ඒතුම්ට
2
බොහො කල් සිටියෙමු ආගමේහී
බොහො කල් සිටියෙමු සිතිනී
බොහොකල් සිටියෙමු හැඟීමෙහී
සොයමින් මුත් හමු නොවෙමින්
බොහො කල් සිටියෙමු සිතිනී
බොහොකල් සිටියෙමු හැඟීමෙහී
සොයමින් මුත් හමු නොවෙමින්
3
උගනිමු හැරෙන්නට ආත්මයට
උගනිමු ක්‍රිස්තුස් වන්ට ජීවය
උගනිමු කෑමට අපි යේසුන්
මිදෙන්ට හැම පීඩාවෙන්
උගනිමු ක්‍රිස්තුස් වන්ට ජීවය
උගනිමු කෑමට අපි යේසුන්
මිදෙන්ට හැම පීඩාවෙන්
4
හලෙලූයා ආත්මේ ජීවනේට
හලෙලූයා නැවුම්කමට
හැරෙමින් අපි ආත්මෙට සිතින්
විඳිමූ සම්පත් ක්‍රිස්තුන්ගේ
හලෙලූයා නැවුම්කමට
හැරෙමින් අපි ආත්මෙට සිතින්
විඳිමූ සම්පත් ක්‍රිස්තුන්ගේ
Delete Comment
Are you sure you want to delete this comment?