1
පියාණෙනී ඔබෙ මුළු මැවිල්ලේ
අහසේ පොළොවේ - අසිරී බලා ඉමී
ගිණිය නොහේ - ලොකු කුඩා වූ හැම දේ
පෙන්වා දෙන්නේ - ඔබෙ බලයයි නන් ලෙසිනේ
අහසේ පොළොවේ - අසිරී බලා ඉමී
ගිණිය නොහේ - ලොකු කුඩා වූ හැම දේ
පෙන්වා දෙන්නේ - ඔබෙ බලයයි නන් ලෙසිනේ
මා මුළු සිතින් - ගයම් පැසසුම් ගී
ඔබ උතුම් ය, උදාර ය
ගයන්නෙමී - සදාකාලේ පුරා
ඔබ උතුම් ය, ඔබ උ-තුම් ය
ඔබ උතුම් ය, උදාර ය
ගයන්නෙමී - සදාකාලේ පුරා
ඔබ උතුම් ය, ඔබ උ-තුම් ය
2
විඳිද්දී - ඔබ ගැළවීමේ මහි-මේ
සිහි කර - එවූ සැටි පුත්‍රයා
දිවි පුදා - නව මැවිල්ල වන්-ට
ඔබගේ ජීවේ - පූර්ණයෙන් විදහා පා
සිහි කර - එවූ සැටි පුත්‍රයා
දිවි පුදා - නව මැවිල්ල වන්-ට
ඔබගේ ජීවේ - පූර්ණයෙන් විදහා පා
3
සභාවේ - ඒ සහභාගික-මේ
ඔබ ජීවනේ - ඇත සිය දහස් දෙනට
ගොඩනැඟී - ඔබගෙ ගේ සාදන්ට
ඔබ රඳවා - පූර්ණයෙන් විදහා පා
ඔබ ජීවනේ - ඇත සිය දහස් දෙනට
ගොඩනැඟී - ඔබගෙ ගේ සාදන්ට
ඔබ රඳවා - පූර්ණයෙන් විදහා පා
4
ඉන්නේ බලා - මා මුළු යුගයේ-ම
බෙදාගන්ටයි - නව යෙරුසෙලම
අළුත් වීලා - පොළොව හා ස්වර්-ගේ
හැම දෙයින් - ඔබ-මයි පැවසෙන්නේ
බෙදාගන්ටයි - නව යෙරුසෙලම
අළුත් වීලා - පොළොව හා ස්වර්-ගේ
හැම දෙයින් - ඔබ-මයි පැවසෙන්නේ
Delete Comment
Are you sure you want to delete this comment?