හලෙලුයා මේ ආත්මේ

CB1117 Cs101 E1117 G1117 K945 LSM58 S126 Si1117 T1117
1
අපි පසසමු සමිදේ
වෙනුවෙන් කිතු ආත්මේ
අප තුළ ඉන්නට පැමිණී
මුළු ජීවය විලසින්
හලෙලූයා මේ ආත්මේ - හලෙලූයා අගනේ
හලෙලූයා අධිකයි ඒ නිම් නැති ජීවනේ
2
අපි අගයමු ආත්මෙන්
ඒ පැමිණුණු සමිඳුන්
ජීවනදායක ආත්මෙන්
සේ අප හා එක්වී
හලෙලූයා මේ යේසුස් - හලෙලූයා එතුම්මයි
හලෙලූයා ඒ ආත්මේ සදාතන ජීවනයයි
3
යළි ඉපදුණු ආත්මෙන්
අපි පෙරළනු ලබමූ
දෙව් පුතු මෙන් මුළුම-නින්
අපි සකසනු ලබමූ
හලෙලූයා ඒ ජීවෙන් - හලෙලූයා සැදෙමු
හලෙලූයා එතුමන් සේ - අපි සාදනු ලබමූ
4
අප අඩුකම් දන්නා
එතුමන්ගේ ජීවේ
කන විටදී අප ආත්මෙන්
අපි සකසනු ලබමූ
හලෙලූයා ගැළවීමයි- හලෙලූයා දිනුම
හලෙලූයා එය සෑහෙයි - අපෙ මුළු දිවියටම