1
ප්‍රේම කරන්නෙමි - ආශා කරන්නෙමි
සමිඳුනි ඔබමය - මට ඕනෑ
දිවි ගෙවනට ඔබ - ඕනෑ හැම විට
පෙරමුණ ගනු මැන - අභිමුඛයෙන්
සමිඳුනි ඔබමය - මට ඕනෑ
දිවි ගෙවනට ඔබ - ඕනෑ හැම විට
පෙරමුණ ගනු මැන - අභිමුඛයෙන්
බලන්න මා තුළ - පොඟවා මා ඔබෙ
නෙත් සවියෙන් යන්නටා
රඳවා ඔබ තුළ - වැළඳගන්න ඔබෙ
පෙම ගැඹුරේ සැඟවෙම්
නෙත් සවියෙන් යන්නටා
රඳවා ඔබ තුළ - වැළඳගන්න ඔබෙ
පෙම ගැඹුරේ සැඟවෙම්
2
දුබලව මා තව - යාගත නොහැකිව
ඔබ දෙස බලනෙමි - නෙත් ඔසවා
අමතා මුදු ලෙස - මා යටහත් කොට
ඔබෙ සවියෙන් ගෙන - යනු මැන මා
ඔබ දෙස බලනෙමි - නෙත් ඔසවා
අමතා මුදු ලෙස - මා යටහත් කොට
ඔබෙ සවියෙන් ගෙන - යනු මැන මා
Delete Comment
Are you sure you want to delete this comment?